බොරතෙල් බැරලයක මිල

269

ලෝක වෙළෙඳ පොළේ wti බොරතෙල් මිල මේ වනවිට පහත වැටී ඇතැයි වාර්තාවේ.ඒ අනුව අද බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 93.6 ක් ලෙස සටහන්ව ඇත.බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100.99ක් ලෙස අද සටහන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment