A / L ප්‍රතිඵල 20 න් පස්සේ

373

අපොස උසස් පෙළ විභාගය විභාග ප්‍රතිඵල නිකුත් කරන්නේ අප්‍රේල් මස 20 වැනි දිනෙන් පසුව බව විභාග දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කර තිබේ .ප්‍රායෝගිකව ගැටලු කිහිපයක් මත එය 20 වැනිදාට පෙර නිකුත් කිරීමට නොහැකි බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියා තිබේ .


advertistmentadvertistment