ADB ලංකාවට කොළ එළි දල්වයි

224

ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර ලබාදෙන බව ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධානී මසට්සුගු අසකාවා මහතා පවසයි ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සම්මේලනය අමතමින් එහි සභාපතිවරයා ඒ බව පැවසීය.වසර 70ක් තුළ ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණදී ඇති බරපතළම ආර්ථික අර්බුදයට මුහුණදෙමින් සිටින බව ඒ සම්බන්ධයෙන් නිකුත්කළ වාර්තාවක සඳහන් වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment