Amila Jayasekara | මහ කැලේක පුංචි ඉස්කෝලයක් ලංකාවේ හොඳම පාසලක් කළ “අමිල සර්”

433

එරියාව කණිෂ්ඨ විද්‍යාලය කියන්නේ මහ කැලේක තිබුණ දුප්පත් පාසලක්. පාසලටම හිටියේ ළමයි දහයයි. මම ඉස්කෝලේ ලොකු සර් එක්ක එයාගේ බයිසිකලෙන්ම ගම වටේ ගිහින් ඊළඟ අවුරුද්දට ඉස්කෝලෙට ළමයි එවන්න කියල ඉල්ලීමක් කළා, ළමයි 31 දෙනෙක් ආවා. ඒ ළමයි 31 න් ළමයි 19 ක් ශිෂ්‍යත්වේ ලකුණු 175 උඩින් තියලා පාස් කළා. ඉතුරු දරුවොත් ලකුණු 130 ට උඩින් ගත්තා. ඒක 2016 වසරේ ලංකාවේ අදටත් බිඳින්න බැරි වාර්ථාවක්. අද ලංකාවේ නමගිය හැම පාසලකම එරියාව කණිෂ්ඨේ මගෙන් ඉගෙන ගත්ත දුප්පත් දරුවෝ ඉන්නවා.

advertistmentadvertistment
advertistmentadvertistment