29.8 C
Colombo
|
Tuesday, April 16, 2024





News

ජයග්‍රහණය රැකගන්නැයි IMF වෙතින් උපදෙස්

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන ආරම්භයේ සිට ශ්‍රී ලංකාව දැඩි කැපවීමෙන් ලබාගත් ජයග්‍රහණ ආරක්ෂා කරගනිමින් ඒවා ඉදිරියට පවත්වාගෙන යාමට කැපවන්නැයි එහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි...
News

ගල්කිස්සේදී පුද්ගලයෙකු ඝාතනය කරයි

0
ගල්කිස්ස ප්‍රදේශයේදී අද අලුයම පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවූ බොරුපන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිය නිවස තුළ...
News

සුනඛයින්ටත් පළමු පංතියේ ගුවන් සවාරියක්

0
සුරතල් සුනඛයින්ට පළමු පංතියේ ගුවන් ගමන් අත්දැකීමක් විඳීමට අවස්ථාව ලබා දීමට ඇමෙරිකාවේ සුනඛ සෙල්ලමි බඩු සමාගමක් වන බාර්ක් ( BARK) සමාගම පියවර ගෙන ඇත....
News

සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තැබූ අය හඳුනාගනී

0
ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය විසින් සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විකී සහබ් සහ සාගර්...
advertistmentadvertistment
News
මෙවර සිංහල අවුරුද්ද වැලේ වැල් නැති නන්නත්තාර අටුවක් බවට පත්වන බව විපක්ෂයේ වැඩිදෙනාගේ මතය විය. වගකිව යුතු විපක්ෂයක් එබන්දක් කියන විට මේ රටේ මිනිස්සු බියපත් වෙති. ඔවුන් හිතන්නේ අපේ දේශපාලනඥයන් රටේ ආර්ථිකය පිළිබඳ පුදුම දැනුමක් ඇති මාර කට්ටියක් බවය. එහෙත් මහජනතාවද නොසිතූ පරිදි සිංහල අවුරුද්ද වඩාත් සරුවිය. අඩුපාඩුවකට තිබුණේ වෙනදා පත්තුවන රතිඤ්ඤා ප්‍රමාණය බාගෙට බාගයක් පහළ බැසීම පමණි. පසුගිය කාලයේදී රතිඤ්ඤා මිල ඉතා වේගයෙන් ඉහළ ගියේය. මේවා පත්තු කිරීමෙන් ඇතිවන ශබ්ද පූජාව සත පහකට වැඩක් නැති බව අවබෝධ කරදීම සඳහා විවිධ ව්‍යාපාර ක්‍රියාත්මක වී තිබිණ. එසේම රතිඤ්ඤා පත්තු කිරීමෙන් පරිසරයේ සිටින සතුන් බලවත්සේ බියපත්වීම නිසා රතිඤ්ඤා වලට එරෙහිව වෙනම ව්‍යාපාරයක්ද ගොඩනැගී තිබිණ. මේ සියලු දේ වලට අමතරව මෙවර අවුරුදු නැකත් වලද ලොකු අවුලක් තිබිණ. රාජ්‍ය නැකැත් කමිටුවේ සිංහල අලුත් අවුරුද්ද මහා රෑ එළඹි අතර විකල්ප නැකැත් කමිටුවක මතයට අනුව සිංහල අලුත් අවුරුද්ද එළඹුණේ උදේ වරුවේය. මේ නැකැත් වලින් සත පහකට වැඩක් නැත. ලංකාවේ තිබෙන සුබ නැකැත් වලට මේ රටේ...

Videos

advertistmentadvertistment
advertistmentadvertistment

එදා 1980 මැතිනිය හා මෛත්‍රී මෙදා 2024 චන්ද්‍රිකා – මෛත්‍රී

0
ශ්‍රී.ල.නි.ප. අර්බුදය මීළඟ ජනාධිපතිවරණය ආසන්නව තිබියදී වසර ගණනාවක් මෙරට පාලන බලය හෙබවූ කීර්තිමත් දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මේ වනවිට අර්බුදයක් නිර්මාණය...
News

ලෝක කුසලාන තරගාවලිය සඳහා 32ක මූලික සංචිතයක්

0
මෙම වසරේ ජූලි මස ආරම්භ වීමට නියමිත 2024 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් ක්‍රීඩකයින් 32 දෙනකුගෙන් යුත් මූලික ශ්‍රී ලංකා සංචිතයක්...
News

අයි.පී.එල්. තරගාවලියේ පෙරළි කරමින් මතීෂ දෝනිගේ චෙන්නායි දිනවයි

0
මෙවර අයිපීඑල් තරගාවලියේ තම හොඳම පන්දු යැවීම වාර්තා කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 28 කට කඩුලු හතරක් දවා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකාවේ...
News

23 වන ආසියා පැසිපික් කලාපීය වෙරළ වොලිබෝල් තරගාවලිය: ශ්‍රී ලංකා කාන්තාවෝ ජය ලබති

0
දකුණු තායිලන්තයේ සොංක්ලා නුවර සමීලා මුහුදු තීරයේදී පැවැත්වෙන 23 වන ආසියා පැසිපික් කලාපීය වෙරළ වොලිබෝල් තරගාවලියේ සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා...
News

කව පෙත්තේ ලෝක වාර්තාව වෙනස් වෙයි

0
ලිතුවේනියාවේ මයිකොලාස් ඇලෙක්නා විසින් මීටර් 74.35 ක දුරකට කවපෙත්ත විසිකරමින් එම ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට පෙරේදා (14 වැනිදා ) සමත් වූයේය. ඔහු අතින් බිඳ...
advertistmentadvertistment
News

ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ඩ්‍රෝන මිසයිල ප්‍රහාරයෙන් 12කට තුවාල

0
ඉරානය විසින් ඉකුත් සෙනසුරාදා (13දා) ඊශ්‍රායලයේ හමුදා ඉලක්කයන් වෙත එල්ල කළ ඩ්‍රෝන යානා ප්‍රහාර හා කෲස් හා බැලිස්ටික් මිසයිල ප්‍රහාර 330 ක් හේතුවෙන් 12...
News

සිඩ්නි ඝාතකයා ඉලක්ක කර ඇත්තේ කාන්තාවන්

0
ඉකුත් සෙනසුරාදා (13දා) පුද්ගලයන් හය දෙනකුට මරු කැඳවමින් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ කාර්යබහුල සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇණුම් ප්‍රහාරය සිදු කළ ඝාතකයා කාන්තාවන් ඉලක්ක...
News

ඉරානයට ද්විත්ව පරාජයක් – එංගලන්ත විදේශ ඇමැති

0
ඉරානය විසින් ඉකුත් සති අන්තයේදී ඊශ්‍රායලයට එල්ල කර ඇති ප්‍රහාරයෙන් ඉරානයට පරාජයන් දෙකක් අත් වී ඇති බව එංගලන්ත විදේශ ලේකම් ඩේවිඩ් කැමරන් පවසා තිබේ....
News

මෝදි දිනුවොත් මස් කෑම තහනම් වෙයි – ඩී.එම්.කේ. පක්ෂයෙන් අනාවැකියක්

0
නැවත වරක් නරේන්ද්‍ර මෝදි බලයට පත්වුණොත් කුකුළු මස්, හරක් මස්, එළු මස් කෑම තහනම් කරනු ඇති බව චෙන්නායි නුවර දේශපාලන රැලියක් අමතමින් ඩී.එම්.කේ. පක්ෂයේ...

News

advertistmentadvertistment

ස්පාඤ්ඤය වැඩිම ගෝල් ගණන වාර්තා කරයි

0
ලෝක කුසලාන තරගයක ස්පාඤ්ඤ කණ්ඩායමක් ලබාගත් වැඩිම ගෝල් සංඛ්‍යාව වාර්තා කරමින් කොස්ටරිකාවට එරෙහිව 7-0 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ස්පාඤ්ඤය පෙරේදා (23 වැනිදා) සමත් විය. අල්...
advertistmentadvertistment
advertistmentadvertistment
advertistmentadvertistment
advertistmentadvertistment

සිනමා කලා

advertistment

අබ්ලික් Story

advertistment

මීවිත

advertistment

0

0

0
ePaper