33 C
Colombo
|
Thursday, April 25, 2024





News

වැඩ බලන්න GMR කෙනෙක්

0
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නිලධාරියකු අමාත්‍ය මණ්ඩලය විසින් පත්...
News

මෛත්‍රී සති දෙකක් තුළ කෝටි සියයක් ඉල්ලයි

0
මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා සිටිමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත...
News

සන්නස්ගලට ඇප

0
රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව ඇප මත මුදාහැර තිබේ.කඳාන පොලීසිය...
News

මුදල් වංචාවකට සන්නස්ගල අත්අඩංගුවට

0
හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා කඳාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට...
advertistmentadvertistment
News
තවත් ජාත්‍යන්තර කම්කරු දිනයක් අප අභිමුවේ ඇත. ඒ අනුව ලබන මැයි මස 1 වැනිදා අප රට ද ඊට සමගාමීව ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්නේය. එළැඹෙන කම්කරු දිනයේදී සාමාන්‍ය වැරදිවලට සිරදඬුවම් විඳ ඇති සිරකරුවන් සඳහා සිර සහන කාලයක් ලබා දෙන්නැයි අන්තර්ජාතික මහද්වීපික මානව හිමිකම් කොමිසම, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. මෙම සහනය ලබාදීමේදී ස්ත්‍රී දූෂකයන්, ළමා අපචාර සිද්ධීන්වලට සම්බන්ධ අය, මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම බරපතළ ගණයේ අපරාධවලට සම්බන්ධ සිරකරුවන්ට අදාළ සහනය ලබා නොදෙන ලෙස ද මෙම කොමිසම අවධාරණය කර තිබේ. ඔවුන් ඉල්ලා සිටිනු ලබන්නේ සාමාන්‍ය වැරදිවලට සම්බන්ධ අයට අදාළ සහනය ලබාදෙන ලෙසයි. එය අතිශය සාධාරණ ඉල්ලීමකි. දැනටමත් සිරගෙවල්වල ඇත්තේ දැඩි තදබදයකි. අප රටේ පවතින සිරගෙවල්වල ප්‍රමාණය ඉක්මවා සිරකරුවන් දැමීම නිසා විවිධ ප්‍රශ්න මතුවී තිබේ. මෙම සිරකරුවන් අතර සුළු දඩ මුදල් ගෙවාගත නොහැකි අය මෙන්ම සුළු වැරදිවලට දඬුවම් ලබා ඇප ලබාදීමට කෙනෙක් නොමැති නිසා දඬුවම් විඳින අය ද වෙති. සිරකරුවන්ට යම් සහනයක් ලබාදීමේදී මෙම පිරිස් ගැන වැඩි අවධානයක් යොමුවිය යුතුය. යම් පුද්ගලයකු වරදක් සිදුකළ විට ඊට අනිවාර්යයෙන්ම...

Videos

advertistmentadvertistment
advertistmentadvertistment
News

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අද පළමු සටනට

0
කාන්තා 20-20 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය එක්සත් අරාබි එමීර්...
News

ඇෆ්ගනිස්තාන ‘ඒ’ පිලට එරෙහිව සහන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව තරග බිමට

0
සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්චිගේ නම් කර ඇත. රාගම ක්‍රීඩා සමාජය...
News

තරුෂි අභිෂේකා අවසන් තරගයට

0
21 වැනි ආසියානු කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙයවීමෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවරදී දැන් ක්‍රියාත්මක 21 වැනි ආසියානු කනිෂ්ඨ...
News

රග්බි සිව්කොන් ජාත්‍යන්තර තරගාවලිය – ශ්‍රී ලංකා නායකයා සුහිරු

0
රටවල් 04 ක සහභාගිත්වයෙන් යුතුව කොළඹ දී ක්‍රියාත්මක කෙරෙන ආසියානු රග්බි පාපන්දු ශූරතා පළමු කොටසේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකත්වයට සුහිරු...
advertistmentadvertistment
News

අපිට ගැහුවොත් ඊශ්‍රායලය විනාශ කරනවා

0
ඉරාන ජනාධිපති පාකිස්තානයේදී කියයි ඊශ්‍රායලය ඉරානයට මහා පරිමාණ ප්‍රහාර එල්ල කළහොත්, ඊශ්‍රායලය මුළුමනින්ම විනාශ කර දමන බව ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා පෙරේදා (23දා) පාකිස්ථානයේදී...
News

ඉරානය සමග ගනුදෙනු කළොත් පාකිස්තානයට සම්බාධක

0
ඇමෙරිකාව අනතුරු අඟවයි ඉරානය සමග ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව...
News

අප්‍රිකානු දූවිල්ලෙන් ග්‍රීසිය තැඹිලි පැහැ ගනී

0
සහරා කාන්තාරයේ සිට සුළං හරහා ගසාගෙන පැමිණ ඇති කහ හා තැඹිලි පැහැති දූවිලි වලාවක් හේතුවෙන් ග්‍රීසියේ ඇතන්ස් අගනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක ඊයේ (24) තැඹිලි...
News

නි. රුසියානු ආරක්ෂක ඇමැතිවරයා රිමාන්ඩ් අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත

0
අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත නියෝජ්‍ය රුසියානු ආරක්ෂක ඇමැති ටිමුර් අයිවනොව් ලබන ජූනි මස 23 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස රුසියාවේ මොස්කව් අගනුවර පිහිටි...
advertistmentadvertistment

වනිඳුලාගේ ආර්.සී.බී. අවසන් වටයේ තෙවැනි තරගයට

0
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්විය. ඒ පෙරේදා (25 වැනිදා) පැවැති තරගයේ ලක්නව්...
advertistmentadvertistment
advertistmentadvertistment
advertistmentadvertistment
advertistmentadvertistment

සිනමා කලා

advertistment

අබ්ලික් Story

advertistment

මීවිත

advertistment

0

0

0
ePaper