Avatar The way of the water

82

Avatar චිත්‍රපට මාලාවේ දෙවැන්න

සැමවිට ම මුළු ලෝකයේම අවධානය දිනා ගන්නා සිනමා නිර්මාණවලට හිමිකම් කියූ ජේම්ස් කැමරන් මෙවර ද පෙරලිකාර සිනමා නිර්මාණයක් ඔස්සේ ප්‍රේක්ෂකයන්ට සමීප වීමට නියමිතය. ඒ Avatar The way of the water චිත්‍රපටයේ දිගුවක් ලෙස නිර්මාණය කළ නවතම චිත්‍රපටය තුළිනි. Avatar The way of the water චිත්‍රපටය මෙම වසරේ දෙසැම්බර් මාසයේදී ලොව පුරා ප්‍රදර්ශනයට මේ වනවිට සැලසුම් කර තිබේ. ඊට සමගාමීව බොක්ස් ඔෆිස් වාර්තා තැබූ Avatar චිත්‍රපට මාලාවේ පළමුවැන්න වන Avatar චිත්‍රපටය ද නැවත සිනමාහල් කිහිපයකදී තිරගත කරවීමට සැලසුම් කර ඇත. 20 century studious බෙදා හැරීමක් වන Avatar the way of the water සිනමාපටය සිනමාහල්වල පමණක් ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment