කැබිනට් මාධ්‍ය හමුව ගැන ජනමාධ්‍ය ඇමතිගෙන් තීරණයක්

410

ඉදිරියේදී රජයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හැඳුනුම්පත හිමි මාධ්‍යවේදීන් පමණක් ඉඩදීමට තීරණය කර තිබේ.

 කැබිනට් මාධ්‍ය හමුව විධිමත් කරගත යුතු බවත් එය අයාලේ යන්න ගියොත් පොදු සමාජයෙන් මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයෙන්ද විවේචන එල්ල වන බවත් කැබිනට් ප්‍රකාශක සහ ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇමතිවරයා අද (29 ) කැබිනට් මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.

‘අපි මාධ්‍යවේදීන්ට හදුනුම්පත් නිකුත් කර තියෙනවා. ඒ මාධ්‍යවේදී හැදුනුම්පත් සහිත මාධ්‍යවේදීන් එක්ක තමයි ඉදිරියේ දී අප කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ.’


advertistmentadvertistment