CPC ඉන්ධන බෙදාහැරීම හෙට සිට

783

ඛනිජ නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම් හල් වලින් ඉන්ධන ලබා දීම සඳහා වූ කේත අංකය හෙට සිට ලබාදීමට පියවර ගන්නා බව ඉන්දන පිරවුම් හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා පවසයි .ඒ අනුව එම කේත අංකය සහ වාහනයේ අවසාන ඉලක්කම මත පදනම්ව ඉන්ධන නිකුත් කරන බවද ඒ මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment