Galaxy Watch4 කාණ්ඩය සමගින් තමන්ගේ පෞරුෂය නිරූපණය කිරීම

85

වත්මන් ජීවන රටාව තුළ අප අඳින ඇඳුම්-පැළඳුම්, මිලදී ගනු ලබන devices වල සිට අප ජීවත් වන වටාපිටාව දක්වා වූ විවිධාකාර තේරීම් තිබුණද ඒවායේ දක්නට ලැබෙන එක් විශේෂත්වයක් වන්නේ ඒවා තුළින් තමාවම නිරූපණය කිරීමයි. මෙම තෝරාගැනීම්වලදී අපගේ පෞරුෂත්වයට මුල් තැන දීම හා ප‍්‍රමුඛත්වය දීම ඉතා වැදගත් වේ.

එවැනි නව ප‍්‍රවණතා අනුගමනය කරමින් අද වන විට Smartwatches තමාව නිරූපණය කිරීමේ ප‍්‍රධාන අංගයක් බවට පත්ව ඇත්තේ තවත් එක් device එකක් ලෙස එහි කාර්යභාරය ඉක්මවා යන device එකක් ලෙස වීම කැපී පෙනේ. සැම්සුන් Electronics’ Galaxy Watch4 කාණ්ඩයටද මෙය එසේමය. එහි වෘත්තාකාර හැඩය Galaxy Watch කාණ්ඩයටම සුවිශේෂී වූ අනන්‍යතාවයකි. එම සුවිශේෂී අනන්‍යතාවයත් පාරිභෝගිකයාට ගැලපෙන පරිදි වෙනස් කළ හැකි ඔරලෝසු මුහුණත් තුළින් අද්විතීය ලෙස තමාව නිරූපණය කිරීමත් සහිතව එන Galaxy Watch4 සැබවින්ම නවීන පන්නයේ පරිශීලකයින් සඳහාම නිර්මාණය කර ඇත. වෘත්තාකාර හැඩය යනු සැම්සුන් Galaxy Watch හි පළමු අනන්‍යතාවයයි. බොහෝ සාම්ප‍්‍රදායික ඔරලෝසුවලට සමාන සරල මෙම වෘත්තාකාර හැඩය ආරම්භයේ සිටම Galaxy Watch කාණ්ඩයට ඇතුළත් කර ඇති මූලික අංගයකි. Galaxy Watch4 සහ Galaxy Watch4 Classic යන ද්විත්වයටම එයටම සුවිශේෂී වූ අනන්‍යතාවයක් (consistent identity) ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment