Gestetner-Telkom සමාගම Transsion Holdings සමග එක්ව ශ්‍රී ලංකාවට TECNO Mobile හඳුන්වා දෙයි

78

දශක 7කට වැඩි කාලයක් පුරා මෙරට කාර්යාලයීය උපකරණ සම්පාදනයේ ප්‍රමුඛයා වන Gestetner of Ceylon සමාගමේ අනුබද්ධිත සමාගමක් වන Gestetner-Telkom සමාගම පසුගියදා ජංගම දුරකථන අලෙවි ක්‍ෂේත්‍රයට පිවිසෙමින් TECNO Mobile සන්නාමය හිමි Transsion Holdings සමග ඵීශේෂ සහයෝගීතාවකට එළැඹිණි.

ඒ සමග කලාව ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින මෙන්ම විශේෂයෙන්ම අප්‍රිකානු සහ දකුණු ආසියානු කලාපවල ස්මාර්ට් ජංගම දුරකථන සහ උපාංග සඳහා වෙළෙඳපොළ ආකර්ෂණය හිමිව ඇති TECNO Mpbileys ජාතික බෙදාහැරීම් නියෝජිතයා ලෙස ඨැිඑැඑබැර-ඔැකදප සමාගම නම් කෙරිණි.

Stop At Nothing යන තේමාව රැගත් TECNO Mobile පාරිභෝගිකයන්ගේ ස්මාර්ට් සහ විචිත්‍රවත් ජීවන රටාවට කදිමට ගැලපෙන උසස් සහ නවීන ස්මාර්ට් ජංගම දුරකථන පෙළක් හඳුන්වාදී ඇති. වර්තමානය වන විට රටවල් 70ක අලෙවි මධ්‍යස්ථානය 80000කට වැඩි සංඛ්‍යාවක් හරහා TECNO Mobile පාරිභෝගිකයන්ට සමීපවී තිබේ. ගෝලීය සහ දේශීය පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන රැසකින්ද සමන්විත මෙම දුරකථන සන්නාමය, එහි නිෂ්පාදන නිමැවුම. කැමරාව සහ සන්නාම ජනප්‍රියතාව වෙනුවෙන් සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment