Good Bye රැජිනියනි!

283

දෙවන එළිසබෙත් රැජන අද අවසන් ගමන් යයි. මේ එතුමිය නව හැවිරිදි ජෝර්ජ් කුමරු සමඟ සතුටු සාමිචියේ යෙදුණු අවස්ථාවකි. විලියම් කුමරුගේ වැඩිමහල් දරුවා වන ජෝර්ජ් කුමරු තම පියාගෙන් පසුව සිහසුනට හිමිකම් ලබයි. අනුප්‍රාප්තික අනුපිළිවෙළේ දෙවැනියා ඔහුය.

Good Bye රැජිනියනි!

advertistmentadvertistment
advertistmentadvertistment