Harith Wijeratne | හරිත්ගේ හිත නැවතුන තැන | Pudasuna @Harith Wijeratne Official

500
“දවසකට මොකක් හරි සංගීත වැඩ කටයුත්තක නිරත වෙනවා. ඕනම වර්ගයක ප්‍රේමයක් පුදසුනක් මත තියලා පුජා කරන්න තරම් පූජනීයයි. මට ලොකු දුකක් ඇති වුණා. සංගීතේ කියන්නේ මම ආසම දේ. නරක ප්‍රතිචාර තිබ්බා. ප්‍රජා හරි සුන්දරයි. ඉස්සරහට වෙනස් ආකාරයේ නිර්මාණ දකින්න පුළුවන්.” – Harith Wijeratne. Harith Wijeratne, winner of The Voice Sri Lanka competition, is also a medical student on the pathway to becoming a Doctor. Recently,Harith released his brand new first single, Pudasuna, a song on accepting and celebrating many kinds of Love. We at Divaina Online caught up with him to chat about Harith’s new music video for Pudasuna, the feedback he received , his opinion on the LGBTQ community representation in Sri Lanka, Hariths future goals and lots more.
advertistmentadvertistment
advertistmentadvertistment