Huawei Nova 8i ඇතුළු තාක්ෂණික උපාංග රැසක් වෙළඳ පොළට හඳුන්වා දෙයි

91

ලොව ප‍්‍රමුඛ තාක්ෂණික සේවා සැපයුම්කරුවකු සහ ස්මාර්ට් උපාංග නිෂ්පාදකයෙකු වන Huawei විසින්, 2022 වසරට නව ආරම්භයක් සනිටුහන් කරමින් සිය නිෂ්පාදන පරාසය වෙත උසස් තාක්ෂණය සමඟින් සුවිශේෂී විශේෂාංග සංකලනය කරමින් තාක්ෂණික උපාංග හඳුන්වාදී ඇත.

මෙහිදී හඳුන්වා දුන් නවතම උපාංග වනුයේ Huawei Nova 8i ස්මාර්ට් දුරකථනය, Huawei MateBook D 15 (11th gen) ලැප්ටොප් පරිගණකය, HUAWEI MateBook 14 ලැප්ටොප් පරිගණකය සහ Huawei Watch GT 3 ය.

මෙම නිෂ්පාදන හඳුන්වා දීමේ නිල උත්සවය පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වුණු අතර ඒ සඳහා Huawei කළමනාකාරීත්වය ඇතුලූළු පිරිසක් සහභාගී විය.

advertistmentadvertistment
advertistmentadvertistment