I .M .F කොන්දේසියක් දමයි.

462

ශ්‍රී ලංකාව ණය තිරසරභාවය නැවත ස්ථාපනය කරන බවට ප්‍රමාණවත් සහතිකයක් ණය හිමියන්ගෙන් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.ශ්‍රී ලංකාවේ ණය තිරසර නොවන බව තීරණය කර ඇති නිසා ශ්‍රී ලංකාවට විස්තීරණ අරමුදල් පහසුකමක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගත යුතු බව එහි වැඩි දුරටත් සඳහන්ය.එම සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් එළඹෙන 24 සිදුකරන ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී බලාපොරොත්තු වන බව එම නිවේදනයේ දැක්වේ.

I .M .F කොන්දේසියක් දමයි.

ctb

advertistmentadvertistment
advertistmentadvertistment