ICTA සභාපති ඉල්ලා අස්වේ

461

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ(ICTA) සභාපති ඔසද සේනානායක මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment