IMFපාර්ලිමේන්තු විවාදය පැය 10ක්

147


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව ගැන ලබාදී ඇති වාර්තාව සම්බන්ධයෙන් ලබන 8 වෙනිදා සිකුරාදා පැය 10 ක විවාදයක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කර ඇත.

එම විවාදය එදින උදේ 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment