IMF යන්න කැබිනට් අනුමැතිය

210


රට තුළ පවතින ආර්ථික අර්බුධය විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇත.ඊයේ රාත‍්‍රි පැවැති කැබිනට් රැුස්වීමේදී මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කළ යෝජනාවකට අනුව මෙම අනුමැතිය ලැබී තිබේ.


advertistmentadvertistment