IMF කට්ටිය අද දිවයිනට

170

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජිත පිරිසක් අද දිවයිනට පැමිණීමට නියමිතය. ඔවුන් හෙට සිට රජයේ නියෝජිතයින් සමග රටේ ආර්ථික කළමනාකරණය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව මහ බැංකුව සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment