IMF ගිවිසුම ගැන අගමැති කියයි

157

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ආණ්ඩුව ගිවිසුමකට අවතීර්ණ වූ පසු ඒ පිළිබඳ විස්තර, අදාළ කමිටුවල දී ලබා දීමට හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. දැනට එකඟතා ගිවිසුම් පිළිබඳ කෙටුම්පතක් පමණක් තිබෙන බව ඔහු කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment