IMF ගිවිසුම විපක්ෂනායක ඉල්ලයි

69


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය එකගතාවයට පත්ව ඇති ගිවිසුම වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ව සිටියදී හිටපු මුදල් ඇමැතිවරයාගෙන් මෙම ගිවිසුම ඉල්ලා සිටි බව ද පැවසීය. එසේ කටයුතු කළ ඔහු අද එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ප්‍රමාද කරන්නේ කුමන හේතුවක් නිසාදැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් විමසා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment