IMF ඡන්ද විමසීමට සජබ ගත් තීරණය

442


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන යෝජනාවට අදාලව පාර්ලිමේන්තුවේ අද පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඊට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය පක්ෂය සභාගැබෙන් පිටව යාමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment