IMF දෙවැනි සමාලෝචනය අනුමතයි

261

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අනුමත කර තිබේ.ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 336ක් නිකුත් කර ඇත. මෙම මුදලත් සමග ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකම් ලබාදී තිබේ.මෙම අනුමැතිය අනුව ශ්‍රී ලංකාවට සිය ඉදිරි ආර්ථික සංවර්ධන කටයුතු කඩිනම් කළ හැකි බව මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් සහ ජනාධිපති ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්.එස්.සමරතුංග මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment