IMF නියෝජිතයින්ගේ තීන්දුව

937


ශ්‍රී ලංකාවේ පවතින අර්බුද විසඳාගැනීමට ආයතනික සීමාවේ සිට සහාය ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.එසේම විස්තීරණ අරමුදල් පහසුකම් සැලසීමේ වැඩ පිලිවෙලක් මගින් ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණය පිලිබඳව ඵලදායී සාකච්චා පැවැති බවත් ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment