IMF යන ශ්‍රීලංකා කණ්ඩායම

1087

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා මුදල් ඇමැති අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් මෙම මස 18 වැනිදා ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර වෙත යාමට නියමිතය.එම කණ්ඩායමට මහ බැංකු නව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යංශයේ නව ලේකම් එස් එහි සිරිවර්ධන යන මහත්වරු සහභාගී වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment