IMF වාර්තාව ගැන ඇමැති දිනේශ්ගෙන් ප‍්‍රකාශයක්

507


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළේය. එය මෙතෙක් ඉදිරිපත් නොකිරීම වරප්‍රසාද ප්‍රශ්නයක් ලෙස තමන් විශ්වාස නොකරන බවද ඔහු කීය. සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා මතු කළ කරුණකට ප්‍රතිචාර දක්වමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment