IMF වෙතින් ඩොලර් බිලියන හතරක්

3221

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 04ක් පමණ ලබාගැනීමට බලාපොරොත්තු වන බව මුදල් ඇමති අලි සබ්‍රි මහතා විදේශ මාධ්‍යය සමග පැවති සාකච්ඡාවේදී පවසා ඇත.ඒ සදහා මෙම මස 18 වැනිදා පැවැත්වෙන සාකච්ඡාවල දී හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාසයක් ඇති බව ද සදහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment