IMF වෙතින් ශ්‍රීලංකාවට බරපතල චෝදනා

812

කිසියම් රටක් දරාගත නොහැකි ලෙස ණය ලබාගැනීමෙන් අත්වන හොදම නිදසුන ශ්‍රී ලංකාව බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටාලිනා ජෝගිවා මහත්මිය පවසයි. මෙලෙස දරාගත නොහැකිව රටක් ණය ගත්විට ඇතිවන දේශපාලන අර්බුදය ද ඉන් මනාව පැහැදිලි වන බව ද ඇය සදහන් කරයි.ඉන්දුනිසියාවේ පැවති G20 රටවල මුදල් ඇමැතිවරුන් සහ මහ බැංකු අධිපතිවරුන් සදහා පැවැති රැස්වීමකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය මේ බව සඳහන් කළාය. මේ වන විට ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය භාණ්ඩ හිග වීමේ දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment