IMF සමග තවත් සාකච්ඡාවක්

148

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මෙම මස 23 වැනිදා මාර්ග ගත ක්‍රමයට සාකච්ඡා පැවැත්වීමට නියමිත ය. මේ සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා නීති උපදෙස් ලබා දෙන ක්ලිෆර්ඩ් නීති සමාගම ද සහභාගීවේ.

advertistmentadvertistment
advertistmentadvertistment