IMF සහන දෙයි හැබැයි මුදලින් නොවෙයි

607

ආර්ථික කටයුතු අමාත්‍යාංශය තුළ අලූතින්් පිහිටුවන ලද සාර්ව මූල්‍ය ඒකක ස`දහා විශේෂ තාක්‍ෂණික සහය සහ පුහුණුව ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇත.

 ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ වනතුරු කිසිදු මූල්‍ය ආධාරයක්/ණයක් ඉල්ලා නැති අතර ඉහත ස`දහන් සාර්ව මූල්‍ය ඒකක සහ ඉහත ස`දහන් ණය ආධාර අතර කිසිදු සම්බන්ධයක් නැති බව එම මූල්‍ය අරමුදලේ ආරංචි මාර්ග තහවුරු කර ඇත.

 සාර්ව මූල්‍ය ඒකක ස`දහා තාක්‍ෂණික සහාය සහ පුහුණුව දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්‍ෂ විටෝ ගැස්පර් විසින් මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාට ලිපියකින් දන්වා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment