IMF සහාය ගන්න බැසිල් ඇමරිකා යයි

576

වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාව ලබන මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කරන බව විදෙස් මාධ්‍ය වා ර්තා කරයි.ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරීමටත් විදේශ විනිමය හිඟය කළමනාකරණය කරගැනීමටත් ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවේ වොෂින්ටන් නුවර වෙත යාමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment