IMF සහාය ලබාදෙන්න ඇමෙරිකානු තානාපතිනියගෙන් යෝජනා

926

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රීලංකාවට සහාය ලබාදීමට මෙරට ඇමෙරිකානු තානාපතිනි ජුලී චංග් මහත්මිය රජයට යෝජනා කිපයක් ඉදිරිපත් කර ඇත.කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් සදහා මූල්‍ය කළමනාකරණය, ගොවීන්ට පොහොර හා බීජ ලබාදීම,රාජ්‍ය මූල්‍ය කරණය ශක්තිමත් කිරීමට අධ්‍යාපන හුවමාරු හා පුහුණුව සදහා එකගතාවයකට පැමිණී එම යෝජනා අතර වේ.

advertistmentadvertistment
advertistmentadvertistment