IMF සාකච්චා පාර්ලිමේන්තුවටත්

253


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් පැවැත්වුණු සාකච්ඡා ගැන මුදල් අමාත්‍යවරයා නිකුත් කිරීමට නියමිත ප්‍රකාශය මැයි මස 4 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළ බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු එම ප්‍රකාශය කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment