IMF සාකච්ඡා වලට බාධා

1016


ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජිත සහන පැකේජයන් ගැන සාකච්ඡා ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවේ දැනට පවතින දේශපාලන අර්බුදය බාධාවක් වී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.මේ තත්ත්වය ඉකමනින් විසන්දාගනු ඇතැයි බලාපොරොත්තු වන බව නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.
ඔවුන් මෙම නිවේදනය නිකුත්කර ඇත්තේ විරෝධතාකරුවන් විසින් ජනාධිපති මන්දිරය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු ස්ථාන අත්පත් කරගැනීමෙන් පසු තත්ත්වය සැලකිල්ලට ගනිමිනි .

advertistmentadvertistment
advertistmentadvertistment