IMF සෙට් එකක් යළි එති

115

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මෙම මස 24 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.ඔවුන් මෙම මස 31වැනිදා දක්වා මෙරට රැදී සිටිමින් රජයේ මූල්‍ය කළමනාකරණය පිලිබඳව විමසා බැලීමට ද නියමිත බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment