IOCයෙන් CEBයට ඩීසල්

134


විදුලිය උත්පාදනය සඳහා ඩීසල් මෙට‍්‍රික් ටොන් 6000ක් විදුලිබල මණ්ඩලයට ලබාදීමට ඉන්දියන් තෙල් සමාගම එකගවී ඇත.රජය විසින් ඉන්දියන් තෙල් සමාගමෙන් මෙම ඉන්ධන මිලදී ගැනීම සඳහා අවශ්‍ය පියවර ගත් බව විදුලි බල මණ්ඩලය පවසයි.ඒ අනුව දැනට සිදුකරන විදුලි කප්පාදු කාලයේ යම් අඩුවීමක් සිදු විය හැකි යැයිද විදුලි බල මණ්ඩලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment