ලංකා ඉන්දියන් තෙල් සමාගම වාහන සඳහා ලබාදෙන පෙට්‍රල් ප්‍රමාණය වහාම ක්‍රියාත්මක වන පරිදි සීමා කර ඇත. ඒ අනුව යතුරු පැදි සඳහා රුපියල් 1500කද ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2,500ක ද මෝටර් රථ සඳහා රුපියල් 7000ක ද පමණක් ඉන්ධන නිකුත් කරයි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL