IOC පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

1614

ත්‍රිකුණාමලය ලංකා ඉන්දියන් ඔයිල් සමාගම් පර්යන්තයෙන් මෙම මස 10 වැනි දා දක්වා ඉන්ධන නිකුත් කරන්නේ ලංකා බණිජ තෙල් සංස්ථාවට සහ සියලුම කර්මාන්ත සඳහා පමණක් බව එම සමාගම දැනුම් දෙයි .ලබන සදුදා සිට පිරවුම්හල් වෙත ඉන්ධන සපයන බවද පවසයි.


advertistmentadvertistment