IOC පිරවුම්හල් 150කින් ඉන්ධන ලීටර් 6600ක් බෙදයි

315

සිපෙට්කෝ ඉන්ධන හල්වල ඊයේ (29 දා) ඉන්ධන බෙදා හැරීමක් සිදුනොවුවත් ඉන්දියන් ඔයිල් සමාගම මගින් ඔවුන්ට අයත් ඉන්ධන හල් 150කට පමණ ඊයේ ඉන්ධන ලීටර් 6600ක් හැරිය බව ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියැදුරන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසීය.

ඉන්දියන් ඔයිල් සමාගම පෙරේදා (28 දා) බවුසර් 60කින් පමණ ඉන්ධන බෙදා හැරීම් සිදුකළ බවද ඒ මහතා සඳහන් කළේය.

චමින්ද සිල්වා


advertistmentadvertistment