IOC පෙට‍්‍රල් ඩීසල් මිල රු. 5 කින් නගී

333

ඉන්දීයන් ඔයිල් සමාගම ඊයේ (21දා) මධ්‍යම රාත‍්‍රි සිට ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක සහ ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 05කින් ඉහළ දමා ඇත. ඔක්ටේන් 95 පෙට‍්‍රල් සහ සුපර් ඞීසල් මිල ඉහළ දමා නැත. නව මිල වැඩි කිරීම අනුව ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 162ක් වන අතර සුපර් ඞීසල් ලීටරයක නව මිල රුපියල් 116ක් වේ.

 සමන් ගමගේ සහ ප‍්‍රභාත් විතාන


advertistmentadvertistment