IOC ඉන්ධන මිල ඉහළ දමයි

679

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගයේ පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමා ඇත.ඒ අනුව සියලු වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 35කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින් වැඩිකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment