IOC ඉන්ධන මිල ඉහළ දමයි

355

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්දියන් තෙල් සමාගම ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment