IOC ටෝකන් ප්‍රතික්ෂේප කරයි

225

ඉන්දියන් ඔයිල් සමාගම සිය පිරවුම්හල් මගින් ඉන්ධන ලබා දීමේදී ටෝකන් ක්‍රමය භාවිතා නොකිරීමට තීරණය කර ඇත. මෙමගින් ඉන්ධන පිරවුම්හල් අසල අනවශ්‍ය පෝලිම ඇතිවන බව එම සමාගම පවසයි. පවතින ඉල්ලුමට සරිලන ලෙස සිය සමාගම ත්‍රිකුණාමලයේ සිට දිනපතා ඉන්ධන බෙදාහැරීම් කටයුතු සිදුකරන බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment