IOC ද ඉන්ධන මිල අඩු කරයි

342


ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද ඛණිජ තෙල් සංස්ථාව විසින් අඩු කළ ඉන්ධන මිල ගණන් අනුව තම ඉන්ධන පිරවුම්හල් වලද ඉන්ධන අලෙවි කරන බව පවසයි.ඒ අනුව ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 370ක් ද ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 415ක්ද වේ.

advertistmentadvertistment
advertistmentadvertistment