IOC නිකුත් කරන පෙට්‍රල් සීමා කරයි

240

ලංකා ඉන්දියන් තෙල් සමාගම වාහන සඳහා ලබාදෙන පෙට්‍රල් ප්‍රමාණය වහාම ක්‍රියාත්මක වන පරිදි සීමා කර ඇත. ඒ අනුව යතුරු පැදි සඳහා රුපියල් 1500කද ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2,500ක ද මෝටර් රථ සඳහා රුපියල් 7000ක ද පමණක් ඉන්ධන නිකුත් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment