IOC පෙට‍්‍රල් ඩීසල් මිල උස්සයි – ඔක්ටේන් 92 රු. 7කින් – ඔටෝ ඞීසල් රු. 3කින්

281

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් සිය ඉන්ධන පිරවුම්හල් වෙතින් අලෙවි කරන පෙට‍්‍රල් සහ ඞීසල් වර්ග දෙකක මිල ඊයේ (06දා) මධ්‍යම රාත‍්‍රී සිට ඉහළ දමා ඇත.

 ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 177 සිට රුපියල් 184 දක්වා රුපියල් 07 කින්ද, ඔටෝ ඞීසල් ලීටරයක් රුපියල් 121 සිට 124 දක්වා රුපියල් 03 කින්ද ඉහළ දමා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment