IOC යළි වැඩ

272

දිවයින පුරා පිහිටි ඉන්දියන් ඔයිල් සමාගමට අයත් පිරවුම්හල් වෙත අද සිට අඛණ්ඩව ඉන්ධන සපයන බව එම සමාගම පවසයි ඒ අනුව ත්‍රිකුණාමලය පිහිටි ඉන්ධන පර්යන්තයේ මෙහෙන් කටයුතු ඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක බව ද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment