IOC හෙට සිට ඉන්ධන නිකුත් කරයි

1225

දිවයින පුරා පිහිටි ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් වලට ඉන්ධන බෙදාහැරීම හෙට සිට සිදුකරන බව එම සමාගම පවසයි .ඒ අනුව සිය සමාගම යටතේ ඉන්ධන බෙදාහැරීමට ලියාපදිංචි වී ඇති තෙල් ටැංකි රථ ඉන්ධන බෙදාහරීම සඳහා හෙට සිට සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment