IPL අවසන් මහා තරගය පමාවක්

120

IPL ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ආරම්භ කිරීම සඳහා කාසියේ වාසිය උරගා බැලීම පවතින වර්ෂාව නිසා ප්‍රමාද වී ඇත. චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතරය අද අවසන් මහා තරගය පැවැත්වේ..තරගය රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment