IPL ක්‍රීඩක වෙන්දේසිය ඩුබායි යයි

694

2024 වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මස 19 වැනිදා ඩුබායි හිදී පැවැත්වීමට තීරණය කර ඇත.මෙවර ක්‍රීඩක වෙන්දේසිය ඉන්දියාවේ නොපවත්වා එය ඩුබායි රාජ්‍යයේදී පැවැත්වීමට තරග සංවිධායකයින් තීරණය කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.ඉන්දීය ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලියක ක්‍රීඩක වෙන්දේසියක් විදෙස් රටක පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment